Skip to content
සක්වල සහ හුස්ම වැඩසටහන් පුංචි දේවල් වුනත් ඒ තුළින් නැති තැනට මුදල් ලැබී ඇති තැන් බවට පත්වන බවත් ජන සමාජයේ සියලු දෙනාටම අධ්‍යාපන අවස්ථා සඳහා විකල්ප අවස්ථා ලබා දිය යුතු බවත් මෙවැනි නව ක්‍රමවේද පැමිණියත් රාජ්‍ය පාසල් පද්ධතිය දියුණුවෙන් දියුණුවට පත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) සක්වල තොරතුර තාක්ෂණ වැඩසටහනේ 64 වැනි අදියර යටතේ රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
1 min read
1 min read
1 min read
1 min read
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති