පසුගිය දා ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 92 දෙනෙකු මිය ගොස් ඇත. එමෙන් ම ඉෂිකාවා ප්‍රාන්ත රජයේ ප්‍රවෘත්තිවලට අනුව එම භූමිකම්පාවෙන් මේවනවිට පුද්ගලයන් 242කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව ද වාර්තා වේ.
ජපානයේ භූමිකම්පාවෙන් පුද්ගලයන් 92 දෙනෙකු ජීවිතක්ෂයට

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය