ඊශ්‍රායලය සමග තාවකාලික සටන් විරාමයකට එළඹෙන බව Hamas සංවිධානය ප්‍රකාශයට පත් කරයි.
Hamas සංවිධානය අද(22) නිවේදනය කළේ, කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ මැදිහත්වීම් යටතේ ඊශ්‍රායලය සමග දින 4ක් පුරා මානුෂීය තාවකාලික සටන් විරාමයකට එළඹ ඇති බවයි. මේ අනුව, Hamas සංවිධානය සිය භාරයේ සිටින ඊශ්‍රායල කාන්තාවන් හා ළමුන් 50දෙනෙකු නිදහස් කරනු ඇත. ඊට ප්‍රතිචාර ලෙස තමන් යටතේ රඳවා ගෙන සිටින පලස්තීන කාන්තාවන් හා ළමුන් 150දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය පියවර ගනු ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්