මෙවර පලස්තීන ඊශ්‍රායල ගැටුම් හට ගැනීමෙන් පසු ගාසා තීරයේ පුද්ගල මරණ සංඛ්‍යාව 11320ක් දක්වා වැඩි වී ඇති බව Hamas මාධ්‍ය කාර්යාලය ඊයේ(14) ප්‍රකාශ කළේය. ඊශ්‍රායල රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඊශ්‍රායල ජාතිකයන් 1200ක් ද මිය ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 12700කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරු ප්‍රදේශය අත්පත් කර ගෙන ඇති බව ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා ඊයේ(14) ප්‍රකාශ කළේය. මේ අනුව ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පාලනය Hamas සංවිධානයට අහිමිව තිබේ.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය