අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරු රොබට් ට්‍රම්ප් මියගොස් තිබේ.
නිව්යෝක්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
ඔහු මාස කිහිපයක් තිස්සේ රෝගී තත්ත්වයෙන් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මිය යන විට රොබට් ට්‍රම්ප් 72 හැවිරිදි වියේ පසුවුණි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්