චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 3 වැනි“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ නායක සංසදයේ සමාරම්භක උත්සවයට සහභාගි වීමට නියමිතයි.
එම සමාරම්භක උත්සවය හෙට බෙයිජිං හිදී පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එම උත්සවයේදී ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. එය චීන මාධ්‍ය සමූහය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්