රුපියල් මිලියන 200 ක් පමණ වටිනා ”මැන්ඩි” නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු අම්බන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් ඇති බවට සැක පල කෙරේ.
ගල්කිස්ස පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (15) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කලේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති