Heilongjiang පළාතේ නිරීක්ෂණ සංචාරයකට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(7) Harbin ඉංජිනේරු විශ්වවිද්‍යාලයට ද ගියේ ය. එහිදී හෙතෙම විශ්වවිද්‍යාලයේ සංවර්ධන ඉතිහාසය සහ චීන ජාතික ආරක්ෂක විද්‍යාව හා තාක්ෂණය සඳහා දැක්වූ දායකත්වය පිළිබඳව දැනුවත් වූ අතර, එම විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් සහ පර්යේෂණ ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.
ගුරු දිනයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. Harbin ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ සියලුම ගුරුවරුන්ට මෙන්ම චීනය පුරා සිටින සියලුම ගුරුවරුන්ට ෂී ජින්පිං මහතා එහිදී ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කළේ ය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය