G20 නායකයින්ගේ 18 වැනි සමුළුව අද(9) ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ආරම්භ විය. “එක් පෘථිවියක්, එක් නිවසක්, එක් අනාගතයක්”යන්න මෙවර සමුළුවේ තේමාවයි. එමෙන්ම එම සමුළුවේදී අප්‍රිකා ලීගය G20 කණ්ඩායමේ සාමාජික පාර්ශ්වයක් බවට පත්ව තිබේ. එම සමුළුව ලබන 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
G20 නායකයින්ගේ 18 වැනි සමුළුව ඇරඹේ

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය