චීනයේ Gushenxing අංක 1 සමුද්‍රීය ප්‍රවාහක රොකට්ටුව මගින් චන්ද්‍රිකා 4 ක් සාර්ථක ව ගුවන්ගත කෙරේ. Tianqi චන්ද්‍රිකා පද්ධතියට අයත් එම චන්ද්‍රිකා 4 ම සාර්ථක ව කක්ෂගත කරනු ලැබ ඇත. ඊයේ (05) පස්වරුවේ Taiyuan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය මගින් Shandong පළාතේ Haiyang නගරය ආශ්‍රිත මුහුදු කලාපයේ දී මෙම මෙහෙයුම සිදුකෙරිණ.
Gushenxing අංක 1 ප්‍රවාහක රොකට්ටුවේ 9 වැනි මෙහෙයුම මෙයයි.
More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට