චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, හෙට (2) පැවැත්වෙන 2023 – චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට අන්තර්ගත ගෝලීය සේවා වෙළඳ සමුළුව අමතන බව චීන වාණිජ අමාත්‍යාංශය කියාසිටී.
එහි ප්‍රකාශිකා Shu Jueting මහත්මිය පැවසුවේ, ජනාධිපතිවරයා සිය දේශනය බෙයිජිං නගරයේ සිට මාර්ගගතව ඉදිරිපත් කරනු ඇති බව යි.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්