චීන-ජපාන මිත්‍රත්ව ගිවිසුම අත්සන් කිරීමේ 45 වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබේ. ගෙවී ගිය වසර 45 තුළ චීන-ජපාන සබඳතාව විශාල සංවර්ධනයක් ලබා ගෙන දෙරටේ ජනතාවට ප්‍රායෝගික ප්රතිලාභ ලබා දී ඇත. එමෙන්ම කලාපීය හා ගෝලීය සමෘද්ධිය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කර ඇති බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය. චීනය සමග එම ගිවිසුම අත්සන් කිරීමේ 45 වැනි සංවත්සරය පදනම් කර ගෙන පවතින එකඟතාවන් අනුගමනය කිරීම හා දේශපාලන පදනම රැක ගැනීම මගින් නව යුගයට ගැලපෙන චීන-ජපාන සබඳතාව ඒකාබද්ධව ගොඩනැගීමට ජපානය උත්සාහ දරනු ඇති බවට චීනය සිය අපේක්ෂා පළ කරයි.
චීන-ජපාන මිත්‍රත්ව ගිවිසුම අත්සන් කිරීමේ 45 වැනි සංවත්සරය මේ වසරට යෙදේ

More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්