දේශීය බිත්තර හා කුකුළු මස් කර්මාන්ත සඳහා විදෙස් ආයෝජකයින් Dheera 05/08/2023 1 min read මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්ත වෙනුවෙන් විදේශීය ආයෝජකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඉන්දියානු ආයෝජකයින් දෙදෙනෙකු මෙලෙස ඉදිරිපත්ව සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. Tweet Tags: chickens eggs Sri Lanka Continue Reading Previous විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර ඉල්ලයිNext දුරකථන රැහැන් කපා සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති