මහනුවර ඓතිහාසික මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමේ උත්සවයේ දී ප්‍රදානය කළ කැබිනට් අමාත්‍යධූර අතර, අලුත් මුහුණු කිහිපයක් පත්ව තිබේ.
පසුගිය අමාත්‍ය මණ්ඩලයේ නොසිටි මන්ත්‍රීවරු කීපදෙනෙක් මෙවර නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සඳහා පත් වීම විශේෂත්වයයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා ඇමති ලෙස පත්විය.
දෙවතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යධුරයට පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට මෙවර පළමු වරට පැමිණි අලි සබ්රි මහතා අධිකරණ ඇමති ලෙස තේරී පත්විය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්