ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මිය යන විට (69) වියේ පසුවිය.සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රකට විය. මෑත කාලීනව හඬකැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති