ලබන 28 වැනි දා සිට අගෝස්තු 8 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත Chengdu 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ. පසුගිය දා එම උත්සවය පැවැත්විණ. විවිධ රටවලින් පැමිණෙන විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළින් පිළිගැනීම සඳහා පවතින අංගසම්පූර්ණ සූදානම එහිදී පිළිබිඹු කෙරිණ.
Chengdu ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්