2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිකුත්කර තිබේ.
එහිදී පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර ඔක්තෝබර් 05 වනදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව කෙසේ සුදුසුකම් ලැබුවත් ඔවුන් Q2 ලෙස තරගාවලියෙ ක්‍රිඩා කරණු ඇත.
ඒ අනුව පලමු තරගය දකුණු අප්‍රිකාව සමග ඔක්තෝම්බර් 07 දා පැවැත්වේ.

More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට