මෙම වසරේ සිට චීනයේ ආර්ථික සංවර්ධනය මනා ආරම්භයක් ලබා ඇති බව බදු දත්ත වාර්තා රැසකින් පිළිබිඹු වෙයි.
චීන ජාතික බදු ප්‍රධාන පරිපාලනයේ අධ්යක්ෂ ජනරාල් Wang Jun මහතා අද(6) චීන බව රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.
පාරිභෝගික ඉල්ලුම ක්‍රමයෙන් පුළුල් වන අතර, නවෝත්පාදනයේ ගම්‍යතාව ද ක්‍රමයෙන් වැඩි වන බව මෙම දත්තවලින් පෙන්නුම්කෙරේ. චීනයේ හරිත සංවර්ධනය ක්‍රමයෙන් වේගවත් වෙමින් පවතී. මේ වසරේ පළමු කාර්තුවේ දී නව බලශක්ති වාහන නිෂ්පාදනකර්මාන්තයේ අලෙවියේ ආදායම, පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 35.2% කින් ඉහළ ගොස් ඇතැයි එම දත්තවාර්තාවන් හි දැක්වේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්