කියුබාව සමග දේශපාලන විශ්වාසය අඛණ්ඩව තහවුරු කර, ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභයන්ට අදාළ අභියෝගවලට අන්‍යෝන්‍ය වශයෙන් සහාය වෙමින්, ජගත් හා කලාපීය කටයුතුවල දී සම්බන්ධීකරණයෙන් කටයුතු කළ හැකි යැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
නව යුගයේ චීන-කියුබානු සම්බන්ධතාව ශක්තිමත් කරමින්, ස්වයං ලක්ෂණ සහිත සමාජවාදී මාර්ගයන් හි එක් ව ඉදිරියට යාම තම අපේක්ෂාව බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්