“චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට විකාශ සමය” අප්‍රිකාවේ දී ඇරඹේ.
ඒ යටතේ, අප්‍රිකාවේ ප්‍රධාන මාධ්‍ය වේදිකා සහ ආයතන මගින්, නව ගමනක නිරත චීනයේ පරිපාලන සුවිශේෂත්වය අළලා සැකසුණු බහු භාෂාමය රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට පෙළක් අප්‍රිකානු ප්‍රේක්ෂකයන්ට තිළිණ කෙරේ. Rwanda ජාතික රූපවාහිනිය සහ Gabon African Television වැනි අප්‍රිකානු ප්‍රධාන මාධ්‍ය මූලිකත්වයෙන් “Decoding China’s Past Decade ” හෙවත් ” දසවසක හරස්කඩ” නමැති වාර්තා වැඩසටහන් මාලාව විකාශය ආරම්භ කර ඇත.
“චීන රූපවාහිනී වැඩසටහන් හා වාර්තා චිත්‍රපට විකාශ සමය” පිළිබඳ ගෝලීය ව්‍යාපෘතිය, චීන මාධ්‍ය සමූහය සහ චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධාන කෙරිණ. පසුගිය මාස හතර තුළ රටවල් 40කට වැඩි ප්‍රමාණයක මාධ්‍ය සහ විදේශීය ආයතන 70ක් අදාළ ව්‍යාපෘතියට සහභාගි වී ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්