චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් එක් වන මාධ්‍ය හමුවක් ඊයේ (23) බෙයිජිංහි පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු වන පූර්ණ සැසියේදී තේරී පත් වූ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ එහිදී දෙස් විදෙස් වාර්තාකරුවන් හමු වූහ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ Li Qiang , Zhao Leji , Wang Huning, Cai Qi, Ding Xuexiang සහ Li Xi යන මහත්වරු එම ස්ථාවර සාමාජිකයන් වශයෙන් ඒ අතර සිටිති.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්