කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 100,543 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,013,369 ක් වෙයි.
ඊයේ (08) දිනය තුළ පමණක් ආසාදිතයින් 46,305ක් වාරතා වෙයි.
ඒ අනුව අමෙරිකාව හැරුණු විට කොවිඩ්-19 මරණ ලක්ෂයක් ඉක්මවා ගිය දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්