අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පවසා සිටියේ.
මෙය ජනපති රනිල් වික්‍රමසිංහ ධූරයට පත්වූ පසුව කරන ප්‍රථම විදෙස් සංචාරය ද වනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්