චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරනු ලබන මැද සරත් ඍතු උත්සව සැමරුම් ප්‍රසංගය ඊයේ(10)රාත්‍රියේ දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණ.
මෙවර එම ප්‍රසංගය අධිපැහැදිලි විශාල ඩිජිටල් පුවරු මගින් චීනයේ නගර 71ක පොදු ස්ථානවල ප්‍රථමවරට විකාශය කරනු ලැබීය. ඩිජිටල් තීරු 270ක් ඒ සඳහා යොදාගැනිණ. ඊයේ රාත්‍රී 10 වනවිට චීන මාධ්‍ය සමූහයට අයත් සමස්ත බහුමාධ්‍ය වේදිකාවන්හි එම වැඩසටහන නරඹා තිබූ වාර ගණන මිලියන 238කි. ප්‍රසංගය පිළිබඳ කියවීම් සංඛ්‍යාව බිලියන 7.7ක් වන අතර, අදාළ වීඩියෝවල සමස්ත නැරඹුම් සංඛ්‍යාව මිලියන 900කට ආසන්න විය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්