තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙක් ඊයේ පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ වන විට කොරෝනා ආසාදිතයින් 2839ක් වාර්තා වෙයි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 264ක්.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්