රුසියාව සහ යුක්රේනය අතර පවතින අවි ගැටුමෙහි පූර්ණ වගකීම අමෙරිකාව භාරගත යුතු බවට චීනය චෝදනා කරනවා.
ඔවුන් සඳහන් කලේ අමෙරිකාව ප්රමුඛ යුරෝපා කොමිසම සහ නේටෝ සංවිධානය දිගින් දිගටම රුසියාව හුදකලා කිරීම තුළින් මෙම අර්බුදයට අවකාශය සකස් කර ගත් බවයි.
ලෝක බලවතා වීමට ඇමෙරිකාව දරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම කුමන්ත්‍රණය සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්