අභිනව ජනපතිට හදවතින් සුබ පතන බව පාර්ලිමේන්තු ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඉලක්කම් වලින් පැරදූනූ නමූදූ තම දේශපාලන මතවාදය පරාජය වූයේ නැතැයි කියන අලහප්පෙරුම මහතා එයට හේතුව තමා දියවන්නාවේ දූපත තුල පවූල් 225 වෙනූවට දූපතෙන් පිටත පවූල් ලක්ෂ 58 වෙනූවෙන් පෙනී සිටි බැවින් යැයි සඳහන් කරයි. තමා කෙරෙහි විශ්වාසය තැබූ සියළුම පක්ෂ සහ සාමාජිකයන් වෙත ගෞරවාදර ස්තුතිය පූදකරන බවද අලහප්පෙරුම මහතා කියයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති