එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.
පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය යොමුකර තිබේ.


More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති