සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය අද (16) ආරම්භ වනවා.
ඒ අනුව පළමු ටෙස්ට් තරඟය අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරඟය ආරම්භවීමට නියමිතයි.
මෙම තරගයේ දී පාකිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලී අගා ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
එමෙන්ම යසීර් ශාහ් සහ මොහොමඩ් නවාස් ද යළි එරට ටෙස්ට් කණ්ඩායමට කැදවා තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති