දේශීය ITN විකාශන කටයුතු නවතයි Waruna Lakmal 13/07/2022 1 min read ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) ද විකාශය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම රූපවාහිනියේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. ජාතික රූපවාහිනියේ ඇති වූ තත්වය පිළිබඳව අවධානය යොමු කර විකාශය තාවකාලිකව අත්හිටුවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. Tweet Tags: ITN Sri Lanka Continue Reading Previous අරගලකරුවන්ගේ සැලැස්ම එළිදක්වයිNext ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු නතර කරයි More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති