Lanka Plus News

www.lankaplusnews.com

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com