ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු අද උදෑසන 10ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.
මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් සිටී.