ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී අනුරාධපුරයේදී රිය අනතුරකට ලක්ව රෝහල් ගතකර තිබෙනවා.
ඔහු ගමන් ගත් කැබ් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.
එහිදී කැබ් රථයේ ගැටුණු වන අලියා එම රථය මතට වැටී ඇති අතර කැබ් රථයටද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වනවා.

More Stories
උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්
කෙහෙළිය රඹුක්වැල්ලට සිතාසි