අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි
M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone) – උදෑසන කාලයේ : පැය 3 යි
CC කලාප සඳහා ( Colombo City Commercial Zones) – උදෑසන කාලයේ : පැය 2 යි එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු