ලබන මස 6 වැනිදායින් පසුව ගෑස් සිලින්ඩර එක් ලක්ෂ විසි දහසක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ දිනකට කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80 දහසක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 40 දහසක් දිනකට වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති