ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප‍්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා.
අනතුරින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ගිනිකොණ දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කලේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වඩා වැඩි ප‍්‍රමාණයකට මෙහි කම්පනය දැනුණු බවයි.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට