Lanka Plus News

www.lankaplusnews.com

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැසෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (18) සිට වසා දැමීමට කටයුතු කර ඇත.

උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස ප්‍රකාශ කර ඇත්තේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බවයි.

ඒ අනුව අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com