දේශීය බිත්තර හා කුකුල් මස් මිල යළිත් ඉහළ යන ලකුණු Waruna Lakmal 16/06/2022 1 min read සත්ව ආහාර හිඟය හේතුවෙන් ඉදිරියේදී කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කුකුළු වෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළා. දැනට කුකුල් මස් කිලෝ 1ක මිල රුපියල් 1200/- ඉක්මවන අතර බිත්තරයක මිල රුපියල් 47යි ශත 50කි. Tweet Tags: chiken egg Sri Lanka Continue Reading Previous ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන තරගයට වර්ෂාවෙන් බාධාNext අද විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 15යි More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති