අඛණ්ඩව 6 වන දිනටත් අද (12) දිනයේ ගැස් බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.
ඒ දිවයිනට පැමිණ ඇති ගෑස් නෟකාව මේ දක්වාත් නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
පසුගිය 08 වන දා මෙම නෟකාව දිවයිනට පැමිණි අතර මේ දක්වාත් එය නිදහස් කරගෙන නැහැ.
ඒ අනුව අද දිනය ද ඇතුලත්ව මෙම නෟකාව සදහා දින 06ක ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු වේ.
මෙම නෟකාවේ ඇති ගෑස් තොගයට ඩොලර් මිලියන 2.5ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් ගෙවිය යුතු බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති