ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනූව කොළඹ වරාය දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට පත්ව තිබේ .
කොළඹ වරාය ඉන්දියානු සාගර සීමාවට මායිම් වූ රටවල් 23 න අතරින් තුන්වැනි ස්ථානයද ලෝකයේ වරායන් 370 ක් අතරින් 22 වැනි ස්ථානයද හිමිකර ගැනීමට සමත්ව ඇත.
ලෝක බැංකුව සහ එස් ඇන්ඩ් පී ගෝලීය වෙළඳපොළ බුද්ධි සහ මූල්‍ය සේවා සමාගම මෙම ශ්‍රේණිගත කිරීම කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති