හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තවත් අයෙකුට එරෙහිව පවරා ඇති දොම්පේ සුවිසල් නිවසට අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ගම්පහ මහාධිකරණයේදී අද ලබාදීමට නියමිතයි.
අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුලු අධි චෝදනා 03 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
තීන්දුව මැයි මස 13 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් එදින විත්තිකරුවන් මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි ඔවුන්ගේ නීතීඥයන් මහාධිකරණයට දන්වා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති