එංගලන්තයේ බර්මින්හැම්හි මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් වැයකිරීමට ක්‍රීඩා අමාත්‍යංශයට අවශ්‍ය රුපියල් ලක්‍ෂ 225 ක් ලබාදිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) එකඟ විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණියහ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති