අද (01) දින සිට සියලුම වර්ගයේ මත්පැන් වල මිල දමා ඇති බව DCSL සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සියලුම දේශීය සිගරට් වර්ගවල මිල ද අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරයි.
රජය විසින් වැට් බද්ධ ඉහළ දැමීමත් සමඟ නිෂ්පාදන මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස මත්පැන් සහ සිගරට් මිල ඉහල දමන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති