දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
සෑම එළවළු වර්ගයකම කිලෝග්‍රෑමයක මිල රුපියල් 400 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
කැරට්, බීට් රූට්, බෝංචි, අර්තාපල්, ගෝවා, තක්කාලි ආදී එළවළුවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 600ක් ලෙස දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති