ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (30 )පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 5.00ට ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වනු ඇත.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි.
21 වන සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම සඳහා සිය පක්ෂය නීතිඥවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති