සිංගප්පූරුවේ නව බීර වර්ගයක් හඳුන්වාගෙන තිබේ
මෙම බිර නිපදවන්නේ මුත්‍රා මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගනිමින් බවටයි වාර්තා වන්නේ.
නිව්බෲ’ යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය බවටයි වාර්තා වන්නේ,
සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි.
පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවැසෙයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්