ශ්‍රී ලංකාව දුෂ්කර කාලයක් පසු කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
ඒ අනුව සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.