ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා ඇති විදෙස් ගමන් තහනම ජූලි මස 25 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
මෙම නියෝගය ලබාදී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින්.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ බව කියන මූල්‍ය වංචා කිහිපයක් පාදක කර ගනිමින්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති