Lanka Plus News

www.lankaplusnews.com

නැවත ගෑස් බෙදා දෙන දිනය මෙන්න

අද(16) දිනයේ තවත් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

හෙට (17) දිනයේ අදාළ ගෑස් තොගය ගොඩබෑමෙන් පසු අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සදහන් කරයි.

ඒ සදහා ඩොලර් මිලියන 7ක් ගෙවීමට නියමිත අතර ඊට අදාළ ගෙවීම හෙට (17) දිනයේදී සිදු කිරීමට නියමිත බවට සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com