කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනයේ වර්ධනයක් පෙන්වා තිබෙනවා.
එහි සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක 343.79කින් ඉහළගොස් ඇත්තේ පෙර දිනයට සාපේක්ෂව සියයට 4.43 ක ඉහළයාමක් වාර්තා කරමින්.
S ඇන්ඞ් P SL 20 දර්ශක අගය ද ඒකක 139.56 කින් ඉහළගොස් තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.18 ක්.
මේ අතර මහ බැංකුව විසින් අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 364.98 ක් ලෙස දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක විකුණුම් මිල සටහන් කළේ රුපියල් 377.49ක් ලෙසින්.
අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 355 ක්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්